2026 නොවැම්බර් 23, පෙ.ව. 11:14
අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති ‘International Powerlifting League’ ජාත්‍යන්තර සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් වී ඇත.
කිලෝග්‍රෑම් 140 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කමක් දිනාගැනීමට ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් වී ඇත.
එහි Deadlift ඉසව්වේදී කිලෝග්‍රෑම් 302.5ක බරක් උසුළමින් එම බර පන්තියේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද රන්සිළු ජයතිලක සමත්ව ඇත.
තවද, Classic Raw Squat ඉසව්වේදී කිලෝග්‍රෑම් 282.5ක් ඔසවමින් නව ආසියානු වාර්තාවක් ද පිහිටුවීමට රන්සිළු ජයතිලක සමත්ව ඇත.
2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11