2024 ජනවාරි 02, ප.ව. 3:14
ඩේවිඩ් වෝනර්ග මෙල්බර්න් සිට ගමන් කිරීමේදී ඔහුගේ භාණ්ඩ සහිත බෑගය අතුරුදහන් වී තිබෙනවා.
පාකිස්තානයට එරෙහිව හෙට ආරම්භ වන SCG ටෙස්ට් තරගය අවසන් වනවිට ටෙස්ට් පිටියෙන් විශ්‍රාම යන, ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු වන වෝනර්, සිය තොප්පිය අහිමි වීම පිළිබදව කනස්සල්ලට පත් වී තිබෙනවා.
එහි වූ වටිනා ‘බැගී ග්‍රීන්’ කැප් එක නැවත ලබා දෙන ලෙස ඔහු ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් ආයාචනාත්මක ඉල්ලීමක් සිදු කරනවා.
වෝනර් ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් කියා සිටියේ, තමා රැදීසිටි හෝටලය සහ ගැවසුණු අනෙක් ස්ථානවල CCTV දර්ශන විමර්ශනය කළද, ඉන් කිසිදු තොරතුරක් ලබාගත නොහැකි වූ බවයි.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41