2023 අගෝස්‍තු 09, පෙ.ව. 8:28
යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බාලක මීටර් 400 කඩුලු ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සුදුසුකම් ලබා ගත්තා.
ඒ පළමු අවසන් පුර්ව වටයේ තරගය ජයගනිමින්.
එහිදී අයෝමාල් වාර්තා කළ කාළය තත්පර 51යි දශම 99ක්.
අයෝමාල් තරග වදින බාලක මීටර් 400 කඩුලු ඉසව්වේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 2.55ට පැවැත්වීමට නියමිතයි.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29