2023 අගෝස්‍තු 15, පෙ.ව. 8:52
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
වනිඳු සිය තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දන්වා තිබෙනවා.
අදාල ලිපියේ වනිඳු සඳහන් කර ඇත්තේ සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණෙන් තමා මෙම තීරණය ගත් බවයි.
වනිඳු හසරංග ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 4කට සහභාගී වී කඩුළු 4ක් දවාගෙන ඇති අතර පිතිකරුවෙක් ලෙස ලකුණු 196ක් රැස්කරගෙන තිබුණා.
2026 ජනවාරි 12, ප.ව. 12:48
2026 ජනවාරි 11, පෙ.ව. 8:21
2026 ජනවාරි 09, ප.ව. 10:09
2026 ජනවාරි 08, ප.ව. 9:01
2026 ජනවාරි 08, පෙ.ව. 8:15