hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජනවාරි 06, ප.ව. 1:58



අමෙරිකාව සහ බටහිර ඉන්දිය දූපත් කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජුනි මස පළමු වනදා ආරම්භ වන ලෝක කුසලානයේ තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, ජුනි මස 29 වනදායි.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී D කාණ්ඩයෙන් තරග වදිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය දකුණු අප්‍රිකාව සමඟ ජුනි මස 3වනදා, නිව් යෝර්ක්හිදී , බංග්ලාදේශය සමඟ ජුනි මස 7 වනදා ඩලස්හිදී ,ජුනි මස 11 වනදා ලවුන්ඩහිල් සහ ජුනි මස 16 වනදා සාන්ත ලුසියාහිදී පැවැත්වීමට නියමිතය.

තරග කාල සටහන පහතින්.

Example Image