hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 17, ප.ව. 2:04



1996 මාර්තු මස 17 වනදා පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 28ක් පිරෙනවා.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන දිනා ගත්තාය.