hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 11:02



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව මැතිව්ස් එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

නෙදර්ලන්තය තරග අතරතුරේදී පාදයේ ආබාධයකට ලක් MRI ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ මහීෂ් තීක්ෂණ එංගලන්ත තරගයේ තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.