2024 අප්‍රේල් 22, ප.ව. 12:35
19 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන 24 වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදි ආරම්භවීමට නියමිතයි.
මේ සඳහා සහභාගී වීමට නියමිත සංචිතය මෙසේයි.
තරුෂි අභිශේකා, මහීමා ප්‍රවින්දි, ජිත්මා විජේතුංග, චාරුණී ප්‍රමුදිකා, හසිඳු නෙත්සර, තකහිමා නුහන්සා, දිනෙත් වීරරත්න, මලිත් කේ.තමෙල්, ශෂින්ත සිල්වා, අයෝමාල් අකලංක, තරුෂ මෙන්ඩිස්, R.I.විදුශාන්, දිනෙත් අනුහස්, ජත්‍ය කිරුළු, අවිශ්ක රාජපක්ෂ, මෙරෝන් විජේසිංහ (කණ්ඩායම් නායක), මදුශානි හේරත් (කණ්ඩායම් නායිකා)
මෙම කණ්ඩායම අද ඩුබායි බලා පිටත්ව ගියා.
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56