2024 අගෝස්‍තු 13, පෙ.ව. 11:43
ආසියානු කායවර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මිනුෂ ප්‍රේමසිංහ සමත් විය.
ඉන්දුනීසියාවේදී 56 වැනි වරට පැවැත්වෙන මේ තරගාවලියේදී කායික ක්‍රීඩා උස සෙන්ටිමීටර් 180ට වැඩි කාණ්ඩයෙන් තරග කරමින් මිනුෂ මේ පදක්කම දිනා ගත්තේය.
මේ අතර කාන්තා උස සෙන්ටිමීටර් 165ට වැඩි ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට මධුෂි අමරසිංහ සමත් වුණා.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29