2024 ඔක්‍තෝබර් 28, ප.ව. 12:04
13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ සිංගප්පූරුව හමුවේ අවසන් තරගය පරාජය වු ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්තේය.
උද්වේගකර වූ තරගයකින් පසු සිංගප්පූරු කණ්ඩායම තරගය අතිරේක කාළයේදී ලකුණු 67ට 64ක් ලෙස ජය ගත්තා.
සිංගප්පූරුව 2014 පසු ආසියානු දැල්පන්දු තරගාවලිය ජය ගත්තේය.
මීට පෙර 2018 සහ 2022 අවසන් ආසියානු දැල්පන්දු තරගාවලි දෙකම ජය ගෙන තිබුණේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමයි.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29