hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 30, ප.ව. 11:43



2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලියේ ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේය.

ශ්‍රී ලංකාව ලකුණු 45ක් සහ ඉන්දියාව ලබා ගත්තේ ලකුණු 10ක් පමණි.

අනෙක් තරගයේදී කටාර් කණ්ඩායම පරාජය කළ කසකස්ථානය,ශ්‍රී ලංකාව සමග අවසන් තරගයේදී තරග වැදීමට නියමිතය.