hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 04, ප.ව. 10:05



කසක්ස්ථානය පරාජය කරමින් සත්කාරක ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය දිනා ගත්තේය.

අවසන් මහා තරගයේදී කසකස්ථානය ලකුණු 45ට 07ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජය විය.

පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු 31කට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ආසියාවේ ප්‍රධාන රග්බි තරගාවලියට මේ සමග සුදුසුකම් ලබා ගත්තේය.