2023 සැප්තැම්බර් 06, පෙ.ව. 8:51
නේපාලයේ කත්මණ්ඩු නුවරදී, පසුගිය සැප්තැම්බර් 1වනදා ආරම්භවූ 55 වන ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලියේදී, ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ 5 වන ස්ථානයක් හිමිවිය.
රටවල් 25ක් නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වන මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හයදෙනෙක් හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහභාගි විය.
2025 ජූලි 03, පෙ.ව. 1:39
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22
2025 ජූනි 30, පෙ.ව. 8:09
2025 ජූනි 26, පෙ.ව. 8:10