2023 සැප්තැම්බර් 06, පෙ.ව. 8:51
නේපාලයේ කත්මණ්ඩු නුවරදී, පසුගිය සැප්තැම්බර් 1වනදා ආරම්භවූ 55 වන ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලියේදී, ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ 5 වන ස්ථානයක් හිමිවිය.

රටවල් 25ක් නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වන මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හයදෙනෙක් හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහභාගි විය.

2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51