hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 23, ප.ව. 5:51



ආසියානු කනිෂ්ඨ චෙස් තරගාවලියේ බාලක වයස අවුරුදු 18න් පහළ චෙස් තරගයේ රන් පදක්කම දිනා ගන්නට කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ප්‍රනාන්දුට හැකියාව ලැබී තිබේ.

මෙවර ආසියානු කනිෂ්ඨ චෙස් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත් වුණා.

තරගාවලියේ බාලිකා වයස අවුරුදු 12 පහළ චෙස් තරගයේ රිදී පදක්කම දිනා ගන්නට ඔෂිනි ගුණවර්ධන සමත් විය.