hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 3:47



19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට චීනයේ Xie Zhenye සමත් වුණා.

ඒ තත්පර 9.97කින් තරගය අවසන් කරමින් වන අතර මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වූ යුපුන් අබේකෝන් ආබාධයක් හේතුවෙන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූයේ නැහැ.

කාන්තා මීටර් 100 ඉසව්වේ ජයත් චීනයට හිමි වූ අතර එහි රන් පදක්කම දිනා ගත්තේ Ge Manqiයි

ඇය තරගය තත්පර 11.23කින් අවසන් කළා.