2023 දෙසැම්‍බර් 23, ප.ව. 5:42
ස්ත්‍රී දූෂණ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ධනුෂ්ක ගුණතිලක අද යළි දේශීය තරග බිමට පිවිසියාය.
නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති මෙම තරගයේදී කොළඹ SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක එහිදි ලකුණු 10ක් ලබා ගත්තේය.
2022 වසරේ පැවැති T20 ලෝක කුසලානයෙන් පසු ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කළ පළමු තරගය ද මෙයයි.
Photo Credit : Sameera Peiris


2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03