hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 03, ප.ව. 10:45



එළැඹෙන ඇෆ්ගනිස්ථානය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ධනංජය ද සිල්වා පත් කර තිබේ.

ටෙස්ට් උපනායක ලෙස පත් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්.

ධනංජය 18 වන ටෙස්ට් නායක බවට පත් වනවා.

මේ අනුව ඉදිරියේදී දිමුත් කරුණාරත්න ටෙස්ට් තරගවලදී ආරම්භ පිතිකරුවෙකු ලෙස තවදුරටත් ක්‍රීඩා කිරීමට නියමිතය.