2022 නොවැම්‍බර් 06, පෙ.ව. 9:42
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
කාන්තාවක් සිදු කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.
20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව ට ගිය ගුණතිලක එහිදී තුවාල ලැබුවා.
නමුත් ඔහුව එහි තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එංගලන්තය සමග තරග කළ අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම තරගයෙන් අනතුරුවයි.
එම තරගය සිඩ්නිහිදී පැවැත්වුණා.
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, ප.ව. 8:07