2024 අප්‍රේල් 02, පෙ.ව. 10:38
පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03