2022 නොවැම්‍බර් 13, ප.ව. 2:14
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙංවා.
තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටියක් පැලඳගෙන සහභාගි වී සිටීම විශේෂත්වයක්.
එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන David English ගේ මිය යාම හේතුවෙන් ඔහුට ගෞරවය පුද කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයින් මෙලෙස කළුපටි පැලඳ සිටියා.
David Stuart English ඊයේ (12)මිය ගොස් ඇත්තේ හෘදයාබදයක් හේතුවෙන් වන අතර, මියයන විට ඔහු 76 වන වියේ පසුවුණා.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29