2024 ජූලි 01, පෙ.ව. 9:37
ඇමරිකානු ජිම්නාස්ටික් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ඇමරිකානු ක්‍රීඩිකාවක ලෙසින් ඇමරිකානු ඔලිම්පික් ජාතික තේරීම් තරගාවලියට සහභාගි වූ ටියාන සුමනසේකර ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට තේරී පත්විය.
මෙහි මුල් 5 දෙනා පැරිස් ඔලිම්පික් උළෙලේදී ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරනු ඇත.
6 වැනි සහ 7 වැනි ස්ථාන ලැබූ ක්‍රීඩිකාවන් ගමන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙසින් සංචිතයට එක්වනවා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39