2022 ඔක්‍තෝබර් 26, ප.ව. 12:39
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකාර තනතුර ඔහුට හිමිව ඇති බවයි පැවසෙන්නේ.
ටෙස්ට් තරග 83ක දී ලකුණු 4,545ක් හා එක්දින තරග 200ක දී ලකුණු 3,789ක් ලබා ගැනීමට සමත් වූ හෂාන් තිලකරත්න සිය මංගල ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළේ 1986 දී.
ඔහු 2006 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නා.
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, ප.ව. 8:07