hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 05, ප.ව. 8:02



ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක්.

තියුණු තරගයකින් කුසල් මෙන්ඩිස්ගේ දඹුල්ල අවුරා පිලට ලකුණු 9ක ජයක් හිමි වුණා.