2024 අගෝස්‍තු 13, පෙ.ව. 11:55
ICCයේ ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු දිනා ගත්තේය.
ඇය මෙම සම්මානය දිනූ 3 වන වර ද මෙයයි.
කාන්තා ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් චමරි දැක් වූ දස්කම් මෙම සම්මානය ලැබීමට ඉවහල් විය.
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14
2025 මැයි 28, ප.ව. 2:56
2025 මැයි 28, පෙ.ව. 7:04
2025 මැයි 28, පෙ.ව. 6:43