hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:54



ICCයේ ටෙස්ට් පන්දු යැවිමේ ශ්‍රේණිගතකිරීම්වල 8 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් වී තිබේ.

ස්ථානයන් 9ක් ඉදිරියට පැමිණිමට අසිත සමත් වී තිබේ.

මේ අතර ටෙස්ට් පිතිකරුවන් අතර 25 වන ස්ථානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඔහු ස්ථාන 11 ඉදිරියට පැමිණ තිබෙනවා.