hit counter

2025 ඔක්‍තෝබර් මස 20 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 9:42



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලොවම වැඩි අවධානය දිනාගන්නා ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් තරගය අද ඉන්දියාවේ අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන මෙම ක්‍රීඩාංගණය අද පිරි ඉතිරි යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

කෙසේ වෙතත් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේදී පාකිස්ථානයට ඉන්දියානුවන් පරාජය කරන්නට මෙතෙක් හැකි වී නොමැතිවීමත් කැපී පෙනෙනවා.

ඉන්දු – පාකිස්ථාන තරගය අද ශ්‍රී ලංකා වේලාවේන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.