2024 නොවැම්‍බර් 25, පෙ.ව. 1:38
IPL ක්‍රීඩක වෙන්දේසියකදී ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමි වු වැඩිම ලංසුව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට හිමි වුණා.
ඉන්දීය රුපියල් කෝටි 27ට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම මිළදි ගැනීමත් සමඟය.
මෙහිදී ශ්‍රේයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75ක පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
මෙය ක්‍රීඩකයෙකු අලෙවී වූ දෙවැනි වැඩිම මුදල ද වනවාය.

මීට අමතරව පළමු දිනයේදී දැවැන්ත මුදලකට ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අලෙවි විය.
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, ප.ව. 8:07