hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 31, ප.ව. 10:53



IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගන්නා ක්‍රීඩකයින් අද ප්‍රකාශයට පත් කළේය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දියානු රුපියල් කෝටි 13ක මුදලකට රඳවා ගත්තේය.

මෙම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 45 ඉක්මවනවාය.