2024 ජූලි 13, ප.ව. 12:35
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම 3 වන කඩුලු ලාභියා වන එංගලන්තයේ ජේම්ස් ඇන්ඩසන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියටය සමුදුන්නාය.
ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුවය.
වසර 21ක ටෙස්ට් දිවිය්ට සමුදුන් ජේම්ස් ඇන්ඩසන් එහිදී ටෙස්ට් කඩුලු 704ක් දවා ගත්තාය.

ඒ මුත්තයියා මුරලිදරන් සහ ශේන් වෝන්ගෙන් පසු ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වෙමින්.

මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 114ක ජයක් ලබන්නට ද එංගලන්තය සමත් විය.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03