hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 27, ප.ව. 1:21



නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී 5වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.

ටෙස්ට් තරග 8ක් පමණක් ක්‍රීඩා කරන තිබෙන කමිඳු ඉන් ශතක පහකට හිමියනවා.

ප්‍රථම ටෙස්ට් තරග 8දී අර්ධ ශතකයක් හෝ ඊට වැඩියෙන් අඛණ්ඩව ලබා ගත් ලොව පළමු පිතිකරු වන්නේ කමිඳු මෙන්ඩිස්ය.