2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:22
අඩුම ටෙස්ට් ඉනිම් ගණනකින් ලකුණු 1000 සම්පුර්ණ කළ ක්‍රීඩකයින් අතර ලොව දෙවැනි ස්ථානයේ සමතැන ගන්නට කමිඳු මෙන්ඩිස් සමත් විය.
ඒ නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී 5වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් කමිඳු මෙන්ඩිස් නොදැවී රැස්කළ ලකුණු 182ත් සමගයි.
ඔහු සහ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම් 13කින් මෙම සීමාවට පැමිණියේය.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29