2024 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 1:32
එංගලන්තය සමග අද ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබේ.
මෙම තරගයට එක්වන ශ්‍රී ලංකා 11 දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශ කළාය.
නිෂාන් මධුෂ්ක සහ ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ.
තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී අද සවස 3.30ට ආරම්භ වීමට නියමිතය.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29