hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 7:48



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග හෙට පැවැත්වෙන තරගය දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අහිමි වී තිබෙනවා.

පාදයේ ආබාධයකට ලක් වූ මහීෂ් තවමත් පූර්ණ සුවය ලබා නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියා.