hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 14, ප.ව. 12:59



මෙවර IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නැවත වරක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පත් කර තිබේ.

2023 වසරේදී මහේල එම තනතුරෙන් ඉවත් කරන දකුණු අප්‍රිකාවේ මාර්ක් බවුචර් මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු පත් කළේය.

නමුත් මෙම වසරේදී යළි මහේල එම ධුරයට පත් කර තිබෙන බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2017,2019 සහ 2020 වසරේ IPL ශූරතාව මහේලගේ පුහුණුකරු ධුරය යටතේ දිනා ගත්තේය.

Example Image