hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 06, ප.ව. 11:07



නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව අතින් ඇල්ලීම වරදට බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් දැවී ගියා.

පන්දු රකින ක්‍රීඩකයින්ට බාධා කිරීම නිසා රහීම් දැවී ගියේය.

2017 වසරේ ICC වෙනස් කළ නීතිය අනුව පන්දු රකින්නන්ට බාධා කිරීමේ නිතීයේ වගන්තියකටම පිතිකරුවෙකු පන්දුව අතින් ඇල්ලීමේ වරද ද ඇතුළත් කෙරුණා.

මුෂ්ෆිකර් රහීම් පන්දුව ඇල්ලීමේ වරදට දැවී ගිය 11 වන ක්‍රීඩකයායි.