hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:08



19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ නදීෂා රාමනායක සුදුසුකම් ලබා ගත්තා.

දෙවැනි තරගය තත්පර 52යි දශම 67කින් අවසන් කරමින් දෙවැනි ස්ථානයට පත් වෙමින් නදීෂා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 අවසන් තරගය අද පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි.