hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2023 දෙසැම්‍බර් 17, ප.ව. 10:58



පාකිස්ථානය සමග අද අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරවාරයේදී ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 500යේ සීමාව පසු කරන්නට ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන්ට හැකියාව ලැබුණේ මෙම තරගයේදී කඩුලු 5ක් බිද දමමින්.

නේදන් ලයන් ටෙස්ට් කඩුලු 500යේ සීමාවට ලගා වූ ලොව 8 වැනි පන්දු යවන්නායි.

Most Wickets in Test

800 – Muralidaran
708 – Shane Warne
690 – James Anderson
619 – Anil Kumbe
604 – Stuart Broad
563 – Glenn McGrath
519 – Courtney Walsh
500 – 𝗡𝗮𝘁𝗵𝗮𝗻 𝗟𝘆𝗼𝗻*