hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2022 ජූලි 01, පෙ.ව. 11:10



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගී වී සිටින ඇන්ජලෝ මැතිව්ස් හට කොවිඩි ආසාදනය වී තිබෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

ඊයේ (30) දිනයේ කළ කොවිඩ් පරීක්ෂණයකින් ඇන්ජෙලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් පළමු ඉනිමේදී ලකුණු 39ක් රැස් කරගෙන තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: