2023 අගෝස්තු 26, ප.ව. 6:30
2023 ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියේ පිරිමි මීටර් 200 ඉසව්ව ජය ගන්නට ඇමෙරිකාවේ නෝ ලයල්ස්ට හැකියාව ලැබුණා.
ඒ තත්පර 19යි දශම 52කින් තරගය අවසන් කරමින්.
ඒ අනුව නෝ ලයල්ස් මෙවර තරගාවලියේ මීටර් 100 සහ 200 යන ඉසව්වන්ගේ රන් පදක්කම් දිනා ගන්නට සමත් වුණා.
2015 වසරේ ජැමෙයිකානු සුපිරි ක්රීඩක උසේන් බොල්ට්ගේ පසුව ක්රීඩකයෙකු ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 සහ 200 ඉසව්වන්ගේ රන් පදක්කම් දිනා ගත්තා.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39