hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2024 අගෝස්‍තු 04, පෙ.ව. 7:18



පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 100 ඉසව්ව ජයගැනීමට සාන්ත ලුෂියා හි ජූලියන් ඇල්ෆ්‍රඩ් සමත් වුණා.

එම ඉසව්වේ ලෝක ශූරිය වූ අමෙරිකාවේ ෂා කාරි රිචඩ්සන්ට හිමිවූයේ එම ඉසව්වේ රිදී පදක්කමයි.