hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 නොවැම්‍බර් 14, පෙ.ව. 9:38



ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිදු කළ ආන්දෝලනාතමක ප්‍රකාශයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත කරුණු දක්වමින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

එහිදි ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජේෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් කිරීමට ගත් උත්සහයක් ගැන මෙන්ම තම කාළය තුළදී මතු වූ ගැටලු කිහිපයක් දක්වා තිබෙනවා.

එම ලිපිය පහත දැක්වෙයි