hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 27, ප.ව. 8:46



FIFA Series Sri Lanka පාපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සමාජිකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවී තිබේ.

එහිදි ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සිය සුබපැතුම් එක් කර තිබෙනවා

මෙවර FIFA පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම භූතානය පරාජය කිරීමට සමත්විය.