2026 මාර්තු 13, ප.ව. 11:19
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ SSC ක්රීඩා පිටියේදී පැවැත්වෙන 147 වන නිල් මහා සටන වාර්ශික මහා ක්රිකට් තරගයේ අවසන් දිනය හෙටයි.
මෙම තරගයේ ප්රථම ඉනිම ක්රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 302ක් ලබා ගත්තේය.
රාජකීය විදුහල ප්රථම ඉනිමට කඩුලු 4කට ලකුණු 175ක් ලබා දෙවන දිනය නිමාකළා.
රාජකීය කණ්ඩායම , කඩුලු 6ක් ඇතිව ශාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පිටුපසින් පසුවෙයි.

2026 මාර්තු 13, ප.ව. 11:08
2026 මාර්තු 11, ප.ව. 11:52
2026 මාර්තු 10, ප.ව. 12:53
2026 මාර්තු 09, පෙ.ව. 1:22
2026 මාර්තු 08, ප.ව. 5:32