2026 මාර්තු 11, ප.ව. 11:52
2026 T 20 ලෝක ශූරයින් වූ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම වෙත ඉන්දියානු රුපියල් කෝටි 131ක මුදලක් පිරිනැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
T 20 ලෝක කුසලානය දිනූ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 2.64ක මුදලක් පමණක් හිමිවුණා.
2024 T 20 ලෝක කුසලානය ද ඉන්දියාව විසින් දිනා ගත් අතර එවකට ද ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය රුපියල් කෝටි 124ක ආසන්න මුදලක් ඉන්දියා කණ්ඩායම වෙත පිරිනැමීමට ද කටයුතු කර තිබුණා.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25