2026 පෙබරවාරි 23, ප.ව. 8:07
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට CR & FC ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණා.
අවසන් මහා තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 23-21ක් ලෙස පරාජය විය.
මහනුවර ක්‍රීඩා සමාජය පසුගිය වර මෙම ශූරතාව දිනා ගත්තේය.


CR & FC ක්‍රීඩා සමාජය අන්තර් සමාජ රග්බි ශූරතාව දිනා ගත්තේ 15 වන වරටය.
මේ අතර තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
2026 පෙබරවාරි 23, පෙ.ව. 11:31
2026 පෙබරවාරි 21, ප.ව. 12:32
2026 පෙබරවාරි 18, ප.ව. 9:58
2026 පෙබරවාරි 17, පෙ.ව. 11:37
2026 පෙබරවාරි 16, ප.ව. 2:13