2026 පෙබරවාරි 23, පෙ.ව. 11:31
මෙවර T 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර සුපිරි 8 තරග වටයේ පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳ ගත්තේය.
පල්ලේකැලේදී පැවැතුණු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිළ පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළට පන්දුවාර 16.4කදී කඩුලු 10 දැවී ලබා ගත්තේ ලකුණු 95ක්පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 30ක් ලබා ගත්හ.

පන්දුයැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 26කට කඩුලු 3ක් ද,ඩිල්ෂාන් මධුශංක ලකුණු 25කට කඩුලු 2ක් ද,මහීෂ් තීක්ෂණ ලකුණු 21කට කඩුලු 2ක් ද දවා ගත්තාය.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25