2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 11:58
පළමු ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියදී ක්‍රීඩකයින් දෙදෙනෙකු තරග පාවාදීමට පොළඹවා ගන්නට උත්සහ කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින්.
මීට පෙර සචිත්‍රට විදෙස් ගමන් මාස 3කට අත්හිටුවන්නට ද අධිකරණය විසින් පියවර ගෙන තිබුණා.
සචිත්‍ර සේනානායක ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14
2025 මැයි 28, ප.ව. 2:56
2025 මැයි 28, පෙ.ව. 7:04
2025 මැයි 28, පෙ.ව. 6:43