hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 12:18



පොලීසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට නියෝග කලා.

ඒ තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු පොළඹවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

පැමිණිල්ල යළි ලබන වසරේ මැයි මස 17 වනදා කැදවීමට නියමිතයි.