2023 දෙසැම්‍බර් 14, ප.ව. 1:00
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය විසින් අධීක්ෂණය කිරීම සිදුකරනු ඇත.
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, ප.ව. 8:07